තවත් වෙබිනාර්වක් මග හැරීම පිළිබඳ කනස්සල්ලෙන්ද? XM සජීවී අධ්‍යාපනය හඳුන්වා දීම. මෙතනින් නරඹන්න LIVE
ඔබ උපකාරය ලබා ගැනීමට කැමති කුමන ආකාරයෙන්ද යන්න තෝරන්න.
සජීවී චැට්
අපගේ සජීවී චැට් භාවිත කිරීමෙන්, සජීවී චැට් ඔස්සේ ඔබ ලබා දෙන ලද ඕනෑම පෞද්ගලික දත්තයක් පාරිභෝගික අත්දැකීම් අංශයේ සහාය ලබා ගැනීම සඳහා අපගේ රහස්‍යතා ප්රතිපත්තියටඅනුව අප විසින් සැකසීම කෙරෙහි ඔබ එකඟ වෙයි.
චැට් කිරීම ආරම්භ කරන්නViber
ඔබේ ජංගම දුරකථනයෙන් පහතින් දැක්වෙන QR කේතය ස්කෑන් කරන්න.
Viber චැට් විශේෂාංගය භාවිත කිරීමෙන්, ඔබ Viber හරහා XM Global Limited වෙත ලබා දී ඇති ඕනෑම පෞද්ගලික දත්තයක් අපගේ පාරිභෝගික අත්දැකීම් අංශයේ සහාය ලබා ගැනීම සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය සහ යෙදුමේ රහස්‍යතා ප්‍රතිපත්තිය අනුව සැකසීම කෙරෙහි ඔබ එකඟ වෙයි.
සහාය අංශය
XM තරඟ
ආපසු ගත හැකි මුදල් තිලිණ දිනා ගැනීමට අපගේ සැබෑ සහ ඩිමෝ තරඟවල තරඟ වදින්න. පිවිසුම් ගාස්තුවක් නොමැත.
සැබෑ වෙළඳ ගිණුමක් විවෘත කරන්න. අවම මුදල් අවශ්‍යතාව සම්පූර්ණ කර ජයග්‍රහණය කිරීමට තරඟ වදින්න.
සත්‍යාපන ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න. අවදානමකින් තොරව ජයග්‍රහණ ලැබීමට අතථ්‍ය මුදල් සමගින් තරඟ වදින්න.
ආපසු ගත හැකි මුදල් තිලිණ දිනාගන්න
පිවිසීමේදී ගාස්තුවක් අය නොකෙරේ
ඔබේ හැකියාවන් සහ වෙළඳ උපායමාර්ග පරික්ෂා කරන්න
ඔබට ඇත්තේ කුමන මට්ටමක අත්දැකීමක් වුවද තරඟ කළ හැකිය
අනෙකුත් ආයෝජකයින්ට සාපේක්ෂව ඔබේ සාර්ථකත්වය නරඹන්න
දැනුම සහ වෙළඳ අදහස් ලබාගන්න
දැනටමත් ඔබට XM ගිණුමක් තිබෙන්නේද? සම්බන්ධ වීමට ඔබේ සාමාජික අවකාශයට පිවිසෙන්න.
තරඟයකට පිවිසීම සඳහා ප්‍රථමයෙන්ම තිරයේ වම්පස ඇති ස්ලයිඩරයෙන් ඔබ සහභාගී වීම සඳහා භාවිත කිරීමට අපේක්ෂා කරන ගිණුම තෝරන්න. එම ස්ලයිඩරය මත ඔබට සියලු ගිණුම් දැක ගත හැකි අතර ඒවා අතර මාරු වීම ඔබ තෝරා ඇති ගිණුම ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය තරඟයේ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන්නේද නැද්ද යන්න ස්වයංක්‍රීයව පෙන්නුම් කරයි.
තරඟයට අදාළ කොටසේ ඔබට සැබෑ සහ ඩිමෝ ගිණුම් යන දෙක සඳහාම විවෘත සහ ඉදිරියේ පැවැත්වීමට නියමිත තරඟ දැක ගත හැකිය. එහිදී ඔබට තරඟයේ කොන්දේසි, ආරම්භ වන දිනය සහ අවසන් වන දිනය මෙන්ම පළමු ත්‍යාගය ආදී තොරතුරු ලබා ගත හැකිය.
තරඟය දැනටමත් පැවැත්වෙන්නේ නම්, තරඟයට අදාළ තොරතුරු දැක්වෙන කොටස මත ක්ලික් කිරීමෙන් තරඟයේ නිරතව සිටින එක් එක් තරඟකරුවාට ශ්‍රේණිගත කිරීමේ හිමි ස්ථානය සහ සංඛ්‍යාන වැනි විස්තරාත්මක තොරතුරු ලබා ගත හැකිය.
අදාළ ගිණුම් තරඟයේ අවශ්‍යතාවන් සම්පූර්ණ කරන්නේය යන උපකල්පනය මත ඔබට විවිධ ගිණුම් භාවිතයෙන් විවිධ තරඟ සඳහා එකම අවස්ථාවක ප්‍රවේශ විය හැකිය. කෙසේවෙතත්, එක් ගිණුමකට වරකට ප්‍රවේශ විය හැක්කේ එක් තරඟයකට පමණි.
කාර්ය සාධනය පහත සූත්‍රය භාවිතයෙන් ගණනය කෙරේ:
කාර්ය සාධනය = (හිමිකම් කියන මුදල (වත්මන්) – හිමිකම් කියන මුදල (මූලික) + ආපසු ගැනීම් – තැන්පත් කිරීම්) / (හිමිකම් කියන මුදල (මූලික) + තැන්පත් කිරීම්)
හිමිකම් කියන මුදල (වත්මන්) = ගණනය කිරීම් සිදු කරන සෑම අවස්ථාවකම ඔබ හිමිකම් කියන මුදල, සාමාන්‍යයෙන් මෙය සෑම මිනිත්තු 10කට වරක් වේ
හිමිකම් කියන මුදල (මූලික) = තරඟයට සම්බන්ධ වන අවස්ථාවේ ඔබ හිමිකම් කියන මුදල වේ
තැ = තරඟයට සම්බන්ධ වීමෙන් පසු සිදු කරන ලද මුදල් තැන්පත් කිරීම්
ආ = තරඟයට සම්බන්ධ වීමෙන් පසු සිදු කරන ලද මුදල් ආපසු ගැනීම්
ඔබේ කාර්ය සාධනය අනෙකුත් තරඟකරුවන්ට සාපේක්ෂව ශ්‍රේණිගත කිරීමේ ඔබට හිමි ස්ථානය තීරණය කරයි.
ඔබේ කාර්ය සාධනය ඔබේ වෙළඳ ගිණුමේ සිදු කරන කිසිදු මුදල් තැන්පත් කිරීමකින් හෝ ආපසු ගැනීමකින් ධනාත්මක හෝ ඍණාත්මක අයුරින් බලපෑමට ලක් නොවේ. කෙසේනමුත්, මුදල් ආපසු ගැනීමක් තරඟයෙන් ඉවත් කිරීමට හේතු විය හැකි බව විශේෂයෙන් සැලකිය යුතුය. තරඟයෙන් ඉවත් කිරීම පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට පහතින් ලබා ගත හැකිය.
එය සියලු තරඟ සඳහා රීතියක් නොවුනද, සැබෑ වෙළඳ ගිණුම් අවශ්‍ය ඇතැම් තරඟවල විවිධ මට්ටම් පවතී. මට්ටම් යනු එකම තරඟයේ විවිධ අදියර සඳහා වන හිමිකම් කියන මුදලට අදාළ විවිධ පිවිසුම් නිර්ණායක වේ. උදාහරණයක් වශයෙන්, XYZ යන තරඟයට පළමු මට්ටම, දෙවන මට්ටම සහ තෙවන මට්ටම යනුවෙන් මට්ටම් තුනක් පවතී. පළමු මට්ටමට $1,000ක පිවිසුම් අවශ්‍යතාවක් පවතින අතර දෙවන මට්ටමට එය $500ක් සහ තෙවන මට්ටමට එය $100ක් වශයෙන් වේ. තරඟය එකම ආකාරයෙන් පවතින නමුත් ඔබට පළමු මට්ටමට පිවිසීමට වැඩි මුදලක් අවශ්‍ය කෙරේ. පළමු මට්ටමේ දෙවන සහ තෙවන මට්ටම්වලට වඩා වටිනා ත්‍යාග පැවතිය හැකිය.
තරඟ MT4 සහ MT5 යන ගිණුම් වර්ග දෙක සඳහාම පවතින අතර ඔබ අපේක්ෂා කරන්නේ නම් විශේෂඥ උපදේශක (EA) භාවිත කළ හැකිය.
ඔව්, ඔබට හැකිය. කාර්ය සාධනය හිමිකම් කියන මුදල්හි දළ වෙනස්කම් මත ගණනය කරනු ලබන බැවින් පවත්නා විවෘත වෙළඳාම්වල ලාභය සහ අලාභය නොසලකා හරිනු ලැබේ. තරඟයකට පිවිසීමෙන් පසු විවෘත වෙළඳාම්වල ලාභය සහ අලාභයේ වෙනස්කම් තරඟකරුවන්ගේ කාර්ය සාධනයේදී සැලකිල්ලට ගනු ලැබේ.
ශ්‍රේණිගත කිරීම ගණනය කරනු ලබන්නේ සියලු තරඟකරුවන්ගේ කාර්ය සාධනය මත පදනම්වය. ගණනය කිරීම සිදු කරන කාල පරාසයේදී (සාමාන්‍යයෙන් සෑම මිනිත්තු 10කට වරක්) සියලු තරඟකරුවන්ගේ කාර්ය සාධනය ගණනය කරන අතර ඉන් පසුව අවරෝහණ පිළිවෙළින් වර්ග කරනු ලැබේ. කාර්ය සාධනය ඉහළ යන තරමට ශ්‍රේණිගත කිරීම ඉහළ මට්ටමක පවතියි. වෙළඳ ක්රියාකාරීත්වයක් නොමැතිව කිසිදු කාර්ය සාධනයක් නොමැති තරඟකරුවන් තරඟය අතරතුර ප්‍රදර්ශනය කෙරෙන අතර ඔවුන්ට ත්‍යාග හිමි නොවේ.
ශ්‍රේණිගත කිරීමේ එකම මට්ටමක තරඟකරුවන් කිහිපදෙනෙකු සිටින අවස්ථාවලදී, එම ස්ථානයට හිමි ත්‍යාගය ඔවුන් අතර බෙදී යයි.
අවසන් වී ඇති තරඟයක ප්‍රතිඵල නැරඹීමට "අවසන් කර ඇති" යන බටනය ක්ලික් කර අදාළ තරඟය සොයන්න. පවත්නා තරඟ සඳහා, සියලු සංඛ්‍යාන නිරූපණය වන පුවරුවේ ප්‍රතිඵල ප්‍රදර්ශනය කෙරේ.
ඩිමෝ තරඟයකට සම්බන්ධ වීමට, තරඟයට අදාළ තොරතුරු දැක්වෙන කොටස මත ක්ලික් කර ඉන් පසුව ඩිමෝ සඳහා සම්බන්ධවන්න යන බටනය ක්ලික් කරන්න. තරඟයකට සම්බන්ධ වීමේදී $1,000ක ශේෂයක් සමග ස්වයංක්‍රීයව ඩිමෝ MT5 ගිණුමක් සැකසේ. එහිදී ඔබට මුරපදයක් සැකසීමට සිදු වේ. තරඟය ආරම්භ වන තෙක් ගිණුම කියවීමට පමණක් වන ප්‍රකාරයෙන් පවතින අතර තරඟය ආරම්භ වූ පසු ට්‍රේඩ් කිරීම සිදු කළ හැකිය.
තරඟයට අදාළ කොටසේ ඔබට සැබෑ සහ ඩිමෝ ගිණුම් යන දෙක සඳහාම විවෘත සහ ඉදිරියේ පැවැත්වීමට නියමිත තරඟ දැක ගත හැකිය. එහිදී ඔබට තරඟයේ කොන්දේසි, ආරම්භ වන දිනය සහ අවසන් වන දිනය මෙන්ම පළමු ත්‍යාගය ආදී තොරතුරු ලබා ගත හැකිය.
තරඟය දැනටමත් පැවැත්වෙන්නේ නම්, තරඟයට අදාළ තොරතුරු දැක්වෙන කොටස මත ක්ලික් කිරීමෙන් තරඟයේ නිරතව සිටින එක් එක් තරඟකරුවාට ශ්‍රේණිගත කිරීමේ හිමි ස්ථානය සහ සංඛ්‍යාන වැනි විස්තරාත්මක තොරතුරු ලබා ගත හැකිය.
නැත, එක් නිශ්චිත ඩිමෝ තරඟයකට සම්බන්ධ විය හැක්කේ එක්වරක් පමණි. පරිශීලකයෙකුට ඉදිරියේ පැවැත්වෙන තරඟවලට සම්බන්ධ විය හැකි නමුත් දැනටමත් සම්බන්ධ වී ඇති තරඟයකට නැවත සම්බන්ධ විය නොහැක.
නැත, තරඟවලට සහභාගීවන සියලු දෙනාට සම්බන්ධ වන විට $1,000ක් හිමිවන අතර ශේෂය වැඩි කිරීම හෝ යළි පිහිටුවීම සිදු කළ නොහැකිය.
කාර්ය සාධනය පහත සූත්‍රය භාවිතයෙන් ගණනය කෙරේ:
කාර්ය සාධනය = (හිමිකම් කියන මුදල (වත්මන්) – හිමිකම් කියන මුදල (මූලික) + ආපසු ගැනීම් – තැන්පත් කිරීම්) / (හිමිකම් කියන මුදල (මූලික) + තැන්පත් කිරීම්)
හිමිකම් කියන මුදල (වත්මන්) = ගණනය කිරීම් සිදු කරන සෑම අවස්ථාවකම ඔබ හිමිකම් කියන මුදල, සාමාන්‍යයෙන් මෙය සෑම මිනිත්තු 10කට වරක් වේ
හිමිකම් කියන මුදල (මූලික) = තරඟයට සම්බන්ධ වන අවස්ථාවේ ඔබ හිමිකම් කියන මුදල වේ
තැ = තරඟයට සම්බන්ධ වීමෙන් පසු සිදු කරන ලද මුදල් තැන්පත් කිරීම්
ආ = තරඟයට සම්බන්ධ වීමෙන් පසු සිදු කරන ලද මුදල් ආපසු ගැනීම්
ඔබේ කාර්ය සාධනය අනෙකුත් තරඟකරුවන්ට සාපේක්ෂව ශ්‍රේණිගත කිරීමේ ඔබට හිමි ස්ථානය තීරණය කරයි.
නැත, සියලු ඩිමෝ තරඟවලට සම්බන්ධ විය හැක්කේ MT5 ගිණුම් සමගිනි. මේ සඳහා ඔබට ඩිමෝ ගිණුමක් තිබීම අවශ්‍ය නොවන අතර තරඟයට සම්බන්ධ වූ පසු ගිණුමක් සැකසෙනු ඇත.
ඔව්, ඔබට අවශ්‍ය නම් විශේෂඥ උපදේශක (EA) භාවිත කළ හැකිය.
ශ්‍රේණිගත කිරීම ගණනය කරනු ලබන්නේ සියලු තරඟකරුවන්ගේ කාර්ය සාධනය මත පදනම්වය. ගණනය කිරීම සිදු කරන කාල පරාසයේදී (සාමාන්‍යයෙන් සෑම මිනිත්තු 10කට වරක්) සියලු තරඟකරුවන්ගේ කාර්ය සාධනය ගණනය කරන අතර ඉන් පසුව අවරෝහණ පිළිවෙළින් වර්ග කරනු ලැබේ. කාර්ය සාධනය ඉහළ යන තරමට ශ්‍රේණිගත කිරීම ඉහළ මට්ටමක පවතියි. වෙළඳ ක්රියාකාරීත්වයක් නොමැතිව කිසිදු කාර්ය සාධනයක් නොමැති තරඟකරුවන් තරඟය අතරතුර ප්‍රදර්ශනය කෙරෙන අතර ඔවුන්ට ත්‍යාග හිමි නොවේ.
ශ්‍රේණිගත කිරීමේ එකම මට්ටමක තරඟකරුවන් කිහිපදෙනෙකු සිටින අවස්ථාවලදී, එම ස්ථානයට හිමි ත්‍යාගය ඔවුන් අතර බෙදී යයි.
අවසන් වී ඇති තරඟයක ප්‍රතිඵල නැරඹීමට "අවසන් කර ඇති" යන බටනය ක්ලික් කර අදාළ තරඟය සොයන්න. පවත්නා තරඟ සඳහා, සියලු සංඛ්‍යාන නිරූපණය වන පුවරුවේ ප්‍රතිඵල ප්‍රදර්ශනය කෙරේ.
කුකී යනු මොනවාද?
කුකී යනු කුඩා දත්ත ගොනු වේ. ඔබ වෙබ් අඩවියකට ප්‍රවේශ වීමේදී එම වෙබ් අඩවිය විසින් ඔබේ පරිගණකයට කුකිය යොමු කරයි. ඔබේ පරිගණකය ඔබේ වෙබ් බ්‍රවුසරය ඇතුළත ඇති ගොනුවක එය ගබඩා කරයි.
කුකී ඔබේ පරිගණකයට වයිරස් හෝ අනිෂ්ට මෘදුකාංග යොමු නොකරයි. එහා මෙහා ගමන් කරන විට කුකියක දත්ත වෙනස් නොවන නිසා එය ඔබේ පරිගණකය ක්‍රියාත්මක වන ආකාරයට බලපෑමක් ඇති නොකරයි. නමුත් ඒවා ලොග් ලෙස (එනම් ඒවා පරිශීලක ක්‍රියාකාරකම් පටිගත කර ප්‍රකාශිත තොරතුරු මතක තබා ගනියි) ක්‍රියා කරන අතර ඔබ වෙබ් අඩවියකට පිවිසෙන සෑම අවස්ථාවකම ඒවා යාවත්කාලීන වේ.
අප වෙබ් අඩවියෙන් යොමු කරන කුකී පරිශීලනය කිරීම හරහා අපට ඔබේ තොරතුරු ලබා ගත හැකිය. විවිධ වර්ගයේ කුකී විවිධ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කරයි. උදාහරණයක් වශයෙන් වාර කුකියක් භාවිත කරනු ලබන්නේ පුද්ගලයෙකු වෙබ් අඩවියක සක්‍රියව හැසිරෙන විට පමණි. ඔබ වෙබ් අඩවියෙන් ඉවත් වූ පසු වාර කුකිය නැතිවී යයි.
කුකී ප්‍රයෝජනවත් වන්නේ ඇයි?
නරඹන්නන් අපගේ වෙබ් අඩවිය භාවිත කරන ආකාරය විශ්ලේෂණය කිරීමට මෙන්ම අපගේ වෙබ් අඩවියේ කාර්ය සාධනය සහ ක්‍රියාකාරීත්වය ට්‍රැක් කිරීමට සහ වැඩිදියුණු කිරීමට අපි ක්‍රියාකාරී කුකී භාවිත කරමු. ඇති විය හැකි ඕනෑම ගැටලුවක් ඉක්මනින් හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීමෙන් උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට මෙය අපට ඉඩ සලසයි. උදාහරණයක් වශයෙන් වඩාත් ජනප්‍රිය කුමන වෙබ් අඩවි පිටුද යන්න සහ වෙබ් අඩවි පිටු එකිනෙකට සම්බන්ධ කිරීමේ කුමන ක්‍රමය වඩාත් ඵලදායීද යන්න නිරීක්ෂණය කිරීමට අපි කුකී භාවිත කළ හැකිය. මින් දෙවැන්න ඔබව වෙනත් වෙබ් අඩවියකින් අප වෙත යොමු කර තිබේද යන්න සොයා බැලීමට හා අපගේ අනාගත වෙළඳ ප්‍රචාරණ වැඩිදියුණු කිරීමටද අපට උපකාරී වේ.
කුකීවල තවත් ප්‍රයෝජනයක් වන්නේ ඔබේ ප්‍රවේශ වීමේ වාර ගබඩා කිරීමයි. එනම් ඔබ මුදල් තැන්පත් කිරීමට සාමාජික අවකාශයට පිවිසි විට "වාර කුකියක්" නිර්මාණය වී ඇති බැවින් ඔබ දැනටමත් ප්‍රවේශ වී ඇති බව වෙබ් අඩවියට මතකයට නැගෙයි. වෙබ් අඩවිය මෙම කුකිය සකසා නොමැති නම් ඔබ මුදල් සම්බන්ධ ක්‍රියාවලියේ ඉදිරියට යන විට සෑම නව පිටුවකටම ඔබේ ප්‍රවේශ වීම සහ මුරපදය විමසනු ඇත.
ඊට අමතරව, උදාහරණයක් ලෙස ක්‍රියාකාරී කුකී, ඔබගේ මනාපයන් මතක තබා ගැනීමට සහ ඔබව පරිශීලකයෙකු ලෙස හඳුනා ගැනීමට, ඔබේ තොරතුරු සුරක්ෂිත බව සහතික කිරීමට සහ වඩාත් විශ්වසනීය ලෙස සහ කාර්යක්ෂමව ක්‍රියා කිරීමට අපට ඉඩ දීම සඳහා භාවිත කරයි. උදාහරණයක් වශයෙන්, ඔබ අපගේ වෙළඳ වේදිකාවට ප්‍රවේශ වන සෑම අවස්ථාවකම ඔබගේ පරිශීලක නාමය ටයිප් කිරීමේ ගැටලුවෙන් ඔබව මුදවාලන අතර ඔබ ප්‍රවේශ වන විට ඔබ දැක ගැනීමට අපේක්ෂා කරන භාෂාව වැනි ඔබේ මනාපයන් සිහිපත් කරයි.
අපගේ කුකී අපට සපයන කාර්යයන් කිහිපයක් පිළිබඳ සාරාංශයක් මෙහි දැක්වේ:
මෙම වෙබ් අඩවිය Google,Inc. ("Google") විසින් සපයන වෙබ් විශ්ලේෂණ සේවාවක් වන Google Analytics භාවිත කරයි. පරිශීලකයාගේ වෙබ් අඩවිය භාවිතය විශ්ලේෂණය කිරීම සඳහා වෙබ් අඩවියට සහාය වීමට ඔබේ පරිගණකයේ ඇති විශ්ලේෂණ කුකී Google Analytics විසින් භාවිත කරයි. කුකිය විසින් ඔබේ වෙබ් අඩවිය භාවිතය පිළිබඳ නිර්මාණය කරන ලද තොරතුරු (ඔබේ IP ලිපිනයද ඇතුළුව) Google වෙත සම්ප්‍රේෂණය කළ හැකි අතර Google විසින් ඔවුන්ගේ සේවාදායකවල ගබඩා කළ හැකිය. ඔබේ වෙබ් අඩවිය භාවිතය ඇගයීමට, වෙබ් අඩවි ක්‍රියාකාරකම් සම්බන්ධ වාර්තා සැකසීමට සහ වෙබ් අඩවි ක්‍රියාකාරකම් සහ අන්තර්ජාලය භාවිතය සම්බන්ධ වෙනත් සේවා සැපයීමට Google මෙම තොරතුරු උපයෝගී කර ගත හැකිය. Google මෙම තොරතුරු තෙවන පාර්ශවවලටද යොමු කළ හැකිය. ඒ නීතියෙන් එසේ සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම් හෝ Google වෙනුවෙන් එවැනි තෙවන පාර්ශව තොරතුරු සකසනවිටදීය. Google ඔබේ IP ලිපිනය වෙනත් කිසිදු දත්තයක් සමග සම්බන්ධ නොකරයි. මෙම වෙබ් අඩවිය භාවිතයෙන් ඉහත දක්වා ඇති ආකාරයට සහ අරමුණු සඳහා ඔබ පිළිබඳ දත්ත සැකසීමට ඔබ Google වෙත කැමැත්ත ලබා දෙයි.
සැකසුම් වෙනස් කිරීම
කරුණාකර ඔබට ඔබේ උපාංගයේ ගබඩා කර ගැනීමට අවශ්‍ය කුකී තෝරන්න.
ඔබට අප වෙබ් අඩවිය මත හොඳම අත්දැකීමක් ලබා දීමට අපි කුකී භාවිත කරන්නෙමු. තව දුරටත් කියවන්න. එසේ නොමැති නම් කුකී සැකසුම් වෙනස් කරන්න.
අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.
කරුණාකර ඔබව සම්බන්ධ කර ගත හැකි තොරතුරු ඇතුළත් කරන්න. ඔබට දැනටමත් XM ගිණුමක් තිබෙන්නේ නම් කරුණාකර ඔබේ ගිණුමේ ID සඳහන් කරන්න. එවිට අපගේ සහාය කණ්ඩායමට ලබා දිය හැකි හොඳම සේවාව ඔබට සැපයිය හැකිය.