තවත් වෙබිනාර්වක් මග හැරීම පිළිබඳ කනස්සල්ලෙන්ද? XM සජීවී අධ්‍යාපනය හඳුන්වා දීම. මෙතනින් නරඹන්න LIVE
එසේ නොමැති නම් ඔබේ උපායමාර්ගවලින් 50%ක් දක්වා ලාභයක් උපයන්න
ප්‍රවීණයෙකු ලෙස ඉපැයීමට ඔබ ප්‍රවීණයෙකු වීම හෝ ප්‍රස්තාර ඉදිරියේ බොහෝ කාලයක් වැය කිරීම අවශ්‍ය නොවේ. ප්‍රවීණයින් අනුගමනය කිරීම සහ ඔවුන්ගේ ට්‍රේඩ් කිරීම් පිටපත් කිරීම හෝ ඔබේ උපායමාර්ග අන් අයට අනුගමනය කිරීමට අවස්ථාව සලසා ඒවායෙන් 50%ක ලාභයක්* ලබාගන්න!
*කොන්දේසි අදාළ වේ
ඔබේ අදහස් හුවමාරු කර ගනිමින් උද්‍යෝගිමත් ආයෝජක පිරිසක් සමග සම්බන්ධවන්න.
සාර්ථක උපායමාර්ග කළමනාකරුවන් අනුගමනය කරන්න, ඔවුන්ගේ ට්‍රේඩ් කිරීම් පිටපත් කරන්න, ඔවුන්ගේ ලාභවලින් ලාභ ලබාගන්න.
ඔබේ උපායමාර්ග බෙදා හැර අනුගාමිකයින්ගේ ලාභවලින් 50%ක් දක්වා ලාභයක් උපයන්න.
මිලියන 10කට අධික සේවාදායකයින් සමග අපගේ ආයෝජක ප්‍රජාව ඉතා පුළුල් මට්ටමක පවතින අතර ඉන් අදහස් කෙරෙන්නේ ආයෝජකයෙකු වශයෙන් අනුගමනය කිරීමට ප්‍රමාණවත් තරම් උපායමාර්ග පවතින බවයි. ඔබ වෙබ්, iOS හෝ Android හරහා සම්බන්ධ වුවද ට්‍රේඩ් කිරීම් පිටපත් කිරීම ආරම්භ කිරීම සඳහා ගත වනුයේ මිනිත්තු කිහිපයක් පමණි.
ෆොරෙක්ස්
දර්ශක
ඇල්ගොරිතම
වෙළඳ භාණ්ඩ
*කොන්දේසි අදාළ වේ
උපායමාර්ග කළමනාකරුවෙකු වශයෙන් ඔබේ උපායමාර්ග සැකසීම සහ බෙදා හැරීම සිදු කර ඔබේ අනුගාමිකයින් ලබා ගන්නා ඕනෑම ලාභයකින් 50%ක් දක්වා ලාභයක් උපයන්න. ඔබේ අනුගාමිකයින් වැඩි වන තරමට ඔබ උපයන ප්‍රමාණය වැඩිකර ගත හැකිය!
*කොන්දේසි අදාළ වේ
1
ඔබේ ගිණුම සකසා එය සත්‍යාපනය කරන්න
2
ආයෝජකයෙකු හෝ උපායමාර්ග කළමනාකරුවෙකු ලෙස ලියාපදිංචිවන්න
3
සාර්ථක උපායමාර්ග අනුගමනය කරන්න එසේ නොමැති නම් ඔබේ උපායමාර්ග බෙදාහරින්න!
*කොන්දේසි අදාළ වේ
ආයෝජකයෙකු වශයෙන්, ඔබ අනුගමනය කළ යුතු උපායමාර්ග තෝරන අතර එක් එක් උපායමාර්ගයේ කොපමණ මුදලක් ආයෝජනය කළ යුතුද යන්න තීරණය කරයි. උපායමාර්ග සමගින් සිදු කර ඇති හෝ අවසන් කර ඇති ඕනෑම ට්‍රේඩ් කිරීමක් ඔබේ ආයෝජන කළඹේ නිරූපණය කෙරේ. උපායමාර්ග කළමනාකරුවෙකු වශයෙන්, ඔබ ඔබේම උපායමාර්ග සකසන අතර ඒවා ආයෝජක ප්‍රජාව අතර බෙදා හරියි. පසුව ඔබව අනුගමනය කිරීම හරහා ඔවුන් උපයන ඕනෑම ලාභයක් මගින් ඔබ ලාභ උපයයි.
ඔව්, ඔබ XM හි හවුල්කරුවෙකු නම්, ඔබට කිසිදු ගැටලුවකින් තොරව ආයෝජකයෙකු හෝ උපායමාර්ග කළමනාකරුවෙකු විය හැකිය.
ඔව්, අපගේ copy trading වේදිකාව පරිශීලක හිතකාමී එකක් පමණක් නොව එය නව ආයෝජකයින්ට වැඩි පළපුරුද්දක් සහිත ආයෝජකයින් අනුගමනය කිරීමට අවස්ථාව සලසයි. ඔබේ වෙළඳ අධ්‍යාපනය අඛණ්ඩව සිදු කරමින් ඔබේම උපායමාර්ග සංවර්ධනය කරන අතරතුර මෙය ඔබට නව වෙළඳපොළවලට සම්බන්ධ වීමට ඉඩ ලබාදෙයි.
අවදානම් අනතුරු ඇඟවීම: ඔබේ ප්‍රාග්ධනය අවදානමේ පවතී. උත්තෝලිත (ලෙවරේජ්) නිෂ්පාදන සෑම දෙනාටම සුදුසු නොවිය හැකිය. කරුණාකර අපගේ අවදානම් අනාවරණය සලකා බලන්න.